ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු – 2027 වර්ෂය
අතුරු ස්ථාන මාරු ලේඛනය
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින සියළුම සෞඛ්‍ය ආයතන වල සේවයේ නියුතු, පහත සඳහන් තනතුරු වල සේවයේ නියුතු නිලධරයන්ගේ, 2027 වර්ෂයට අදාළ අතුරු ස්ථාන මාරු ලේඛන
- ආවරණ ලිපිය හා අභියාචනා ආකෘතිය
- මහජන සෞඛ්‍ය පරීක්ෂක
- සෞඛ්‍ය රියදුරු
- සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය)
- සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ)
294 AL, 10 TO